Block
අපගේ දැක්ම වන්නේ,
දුම්කොළ සහ මද්‍යසාර
භාවිතයෙන් තොර රටක් සහ ජනතාවක්
Call for abstracts
previous arrow
next arrow
Block
සේවාවන්
රෙගුලාසි
බාගත කිරීම්
ERC
වාර්ෂික වාර්තා

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට

සාදරයෙන් පිළිගනිමු !

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) යනු ශ්‍රී ලංකාවේ දුම්කොළ හා මද්‍යසාර පාලනයට අදාළ නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සඳහා 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත යටතේ පිහිටුවන ලද පුරෝගාමී රාජ්‍ය ආයතනයයි.

දුම්කොළ සහ මද්‍යසාර පාලනය පිළිබඳ WHO රාමු සම්මුතිය (WHO-FCTC) වැනි ජාතික ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර කැපවීම් ක්‍රියාත්මක කිරීමේදී NATA ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන අතරම සෞඛ්‍ය සම්පන්න, දුම්කොළ සහ මද්‍යසාර රහිත සමාජයක් ප්‍රවර්ධනය කරයි.

Rectangle 269

  • Certificate course of Counselling on Cessation & Prevention of Tobacco & Alcohol - 2026 Intake

    For whom (target group): This is a comprehensive introductory or foundation course for all government officers who wish to study and obtain essential training in the basic skills and techniques of counselling related to tobacco and alcohol prevention

     
  • Press Conference

    National Authority on Tobacco & Alcohol organized a press conference today (26.12.2022) to aware the public regarding the importance of the strengthning the tobacco & alcohol related laws to control early initiation of drug use among the youth at the Department of Government Information.

     
  • National Symposium on Tobacco & Alcohol

    On December 2, 2022, at the Waters Edge Hotel, the second National Symposium on Tobacco & Alcohol (NSTAP - 2022) was successfully held. Prof. Samadhi Rajapaksa, the chairman of NATA, extended a warm greeting to all attendees. Prof. Kamal Perera then gave the keynote address. The presentation was then allowed to begin in the symposium forum

     
  • GLOBAL ADULT TOBACCO SURVEY (GATS)

     

ඉදිරි වැඩසටහන්

සියල්ල බලන්න

health National Dangerous Drugs Control Board who Excise Department sl police

1948

FaLang translation system by Faboba