පාසල් ළමුන් අතර දුම්කොළ, මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය නිවාරණය දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ ප්රමුඛ කාර්යයක් වේ. ඒ යටතේ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි, පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ, බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ වැඩසටහන 2015 අගෝස්තු 01 වන දින, බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේදී පැවැත්විණි.