මත්ද්‍රව්‍ය නිෂ්පාදන පිළිබද සමාජමාධ්‍ය හරහා මත්ද්‍රව්‍ය ප්‍රචාරණය කරන පුද්ගලයින්ට බරපතල වැඩ සහිත වසර දෙකක හිර දඩුවම් ලබාදිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. රටතුළ ඇදිරි නීතිය පව්තින අවස්තාවක, සුරාසැල් වසා දැමීමට රජය විසින් කටයුතු කර ඇති මොහොතක මත්ද්‍රව්‍ය නිෂ්පාදන පිළිබද වීඩියෝ පට හා ප්‍රචාරණ වැඩි වී ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ නීතියට අනූව වරදක් බවත්, පොලීසිය මේ සම්බන්ධව නිරීක්ෂණය කරමින් සිටින බවත්, අජිත් රෝහණ මහතා පැවසීය.
මූලාශ්‍රය :- අද