අනුරාධපුර දිස්ත්‍රික් දුම්කොළ නිවාරණ මැදිරිය මගින් ක්‍රියාත්මක කරන දුම්කොළ මද්‍යසාර භාවිතා කරන්නන්, ඉන් නිදහස් කර ගන්නා "1948 දුරකතන සේවාවේ" උපදේශන මණ්ඩලය වෙනුවෙන්, උපදේශනය පිළිබද වැඩමුලුවක් සැප්තැම්බර් මස 15 වන දින දුම්කොළ සහ මද්‍යසාර පිළිබද ජාතික අධිකාරියේදී පැවත්විණි.
FaLang translation system by Faboba