පාසල් ළමුන් අතර දුම්කොළ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය නිවාරණය දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ ප්‍රමුඛ කාර්යයක් වේ. ඒ යටතේ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි විශේෂ වැඩසටහන් මාලාවක් සැලසුම් කර ඇත. එම වැඩසටහන් අතර පාසල් ළමුන් සහ දෙමව්පියන් දුම්කොළ සහ මද්‍යසාර නිවාරනය පිළිබද දැනුවත් කිරීමේ සහ සමස්ත ප්‍රජාව නිවාරනය සම්බන්ධව ආමන්ත්‍රණය කිරීම සදහා වන පෝස්ටර් තරගාවලිය ලංකාවේ සියලුම පලාත් ආවරණය වන පරිදි සාර්ථකව පැවත්විණි.

පලාත ස්ථානය
බස්නාහිර පලාත විහාරමහා දේවී උද්‍යානය
වයඹ පලාත ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල
උතුරු මැද පලාත පොලොන්නරුව රාජකීය විද්‍යාලය
දකුණු පලාත දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය
සබරගමුව පලාත සුමන බාලිකා විද්‍යාලය
මධ්‍යම පලාත ශ්‍රී සංගමිත්තා බාලිකා විද්‍යාලය
නැගෙනහිර පලාත දෙහිඅත්තකණ්ඩිය මධ්‍ය මහා විද්‍යාලය
ඌව පලාත බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය

 

FaLang translation system by Faboba