පාසල් ළමුන් අතර දුම්කොළ, මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය නිවාරණය දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ ප්‍රමුඛ කාර්යයක් වේ.

ඒ යටතේ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි, පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ, උතුරුමැද පළාත් තරගය පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී 2015 සැප්තැම්බර් 26 වන දින පැවත්විණි.

FaLang translation system by Faboba