මෙම වැඩසටහන 2015 අගෝස්තු මස 12 වන දින ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවත්විණි. ඒ සඳහා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය නිළධාරී බෝ නොවන රෝග අංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිළධාරීන් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය නියෝජනය කරමින් නිළධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගී වූහ.

FaLang translation system by Faboba