දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත ක්‍රියාත්මක කිරීම සඳහා බලයලත් නිළධාරීන් ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ටද පනතින් බලය ලැබී ඇත. ඵලදායි ලෙස පනත ක්‍රියාත්මක කිරීම සඳහා පනත පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් පැවත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් 2015 නොවැම්බර් මස 3 සිට සහ 5 වන දින දක්වා මධ්‍යම පලාත් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් හට පැවත්විණි.

 

FaLang translation system by Faboba