පාසල් ශිෂ්‍යයන් දුම්වැටි භාවිතයට යොමුවීම සම්බන්ධව පවත්වන මෙම සමීක්ෂණය, ඉදිරි නිවාරණ වැඩසටහන් සැළසුම් කිරීම, දැනට ක්‍රියාත්මක වන වැඩසටහන් වල ඵලදායීතාවය මැනීම සහ ගෝලීය වශයෙන් පවත්වනු ලබන සමීක්ෂණයකි.

2015 වර්ෂයේ, ශ්‍රී ලංකා තරුණ දුම්වැටි සමීක්ෂණය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගීතාවයෙන් පැවත්වීණි.

FaLang translation system by Faboba