පාසල් ළමුන් අතර දුම්කොළ, මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය නිවාරණය දුම්කොළ හා මද්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ ප්‍රමුඛ කාර්යයක් වේ. ඒ යටතේ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි, පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ, බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ වැඩසටහන 2015 අගෝස්තු 01 වන දින, බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේදී පැවැත්විණි.

FaLang translation system by Faboba