කොළඹ අධ්‍යාපන කලාපය

පාසල් ළමුන්, දුම්කොළ සහ මද්‍යසාර වලින් නිදහස් කර ගැනීමේ අරමුණෙන් පවත්වනු ලබන පාසල් ළමුන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ සහ පෝස්ටර් තරගාවලියේ කොළඹ අධ්‍යාපන කලාපයේ වැඩසටහන 2015, මැයි 21 වන දින විහාර මහා දේවී උද්‍යානයේදී පැවත්විණි.

ගිරිඋල්ල අධ්‍යාපන කලාපය

පාසල් ළමුන්, දුම්කොළ සහ මද්‍යසාර වලින් නිදහස් කර ගැනීමේ අරමුණෙන් පවත්වනු ලබන පාසල් ළමුන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ සහ පෝස්ටර් තරගාවලියේ ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ වැඩසටහන 2015, ජූලි 06 වන දින ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේදී පැවත්විණි.

FaLang translation system by Faboba