QUITLINE 1948
"1948" දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ දුරකථන මනෝ උපදේශන සේවාවේ කෙටි දුරකථන අංකය වේ. දුම්කොළ හා මද්‍යසාර භාවිතය හෝ ඇබ්බැහියෙන් නිදහස් වීම සඳහා අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා දුරකථනය ඔස්සේ පමණක් මනෝ උපදේශනය ලබා දීම මෙම සේවාව හරහා සිදු කරනු ලැබේ.