සුරාසැල් වලට මුද්‍රා
ඇඳිරි නීති කාලය සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු දකුණු පළාතේ බලපත්‍ර ලාභි සියලු සුරාසැල් මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ විදේශිය සංචාරකයින් නවාතැන්ගෙන සිටින සංචාරක හෝටල්වල ඇති සුරාසැල් විවෘත කර තිබීම ඊට හේතුව බවයි.
පොලිස් ඇඳිරි නීති කාලය තුළ නීති විරෝධීව මත්පැන් අලෙවි කළ කොළඹ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැල් 2 කට ද මුද්‍රා තැබු බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර නිවාස ආශ්‍රිතව නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි වැඩි වී ඇතැයි ද කපිල කුමාරසිංහ පැවසීය.
මූලාශ්‍ර